Ananthe Pura歌词

作词 : Dhanith Sri
作曲 : Dhanith Sri
ලයේ සතපා මා බාලයේ හොවා..
සිතේ දුක් සාගරේ දරා මා නිසා..
කාලයක් ගෙවී දැඩි වූවත් මගේ..
සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ..
පවසන්නම් ඉතින් ඇසෙයිනම් හඬ මගේ..
දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ..
සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ..
නුඹේ පැතුමන් මා නිසා පසෙක ලා..
මගේ මුලු ලෝකයේ පුරා හැඩකලා..
නොසෙල්වී මහා පොළවේ පය ගසා..
සිටින්නේ නුඹේ මහමෙරක් ගුණ නිසා..
වසන්තේ මගෙයි නුඹ මගේ ළඟ නිසා..
දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ..
සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ..
ලෝකේ දුටුවා මා..
මිනිසුන් හ්ඳුනයි මා..
බැඳීමෙන් මගේ..
මිඳී යන්න දැන්..
අනන්තේ පුරා..
අනන්තේ පුරා..

Ananthe PuraLRC歌词

[00:00.000] 作词 : Dhanith Sri
[00:01.000] 作曲 : Dhanith Sri
[00:50.051] ලයේ සතපා මා බාලයේ හොවා..
[01:02.051] සිතේ දුක් සාගරේ දරා මා නිසා..
[01:13.064] කාලයක් ගෙවී දැඩි වූවත් මගේ..
[01:23.221] සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ..
[01:33.950] පවසන්නම් ඉතින් ඇසෙයිනම් හඬ මගේ..
[01:45.113] දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ..
[01:56.337] සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ..
[02:08.157]
[02:29.077] නුඹේ පැතුමන් මා නිසා පසෙක ලා..
[02:40.125] මගේ මුලු ලෝකයේ පුරා හැඩකලා..
[02:51.004] නොසෙල්වී මහා පොළවේ පය ගසා..
[03:01.299] සිටින්නේ නුඹේ මහමෙරක් ගුණ නිසා..
[03:12.069] වසන්තේ මගෙයි නුඹ මගේ ළඟ නිසා..
[03:23.664] දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ..
[03:34.572] සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ..
[03:46.202]
[04:12.644] ලෝකේ දුටුවා මා..
[04:18.179] මිනිසුන් හ්ඳුනයි මා..
[04:23.792] බැඳීමෙන් මගේ..
[04:28.878] මිඳී යන්න දැන්..
[04:33.276] අනන්තේ පුරා..
[04:44.145] අනන්තේ පුරා..

Ananthe Pura歌词,Ananthe PuraLRC歌词

歌曲名:Ananthe Pura  歌手:Dhanith Sri  所属专辑:《Ananthe Pura》

作词:  作曲:  发行公司:未知  发行时间:2024-02-11

歌曲ID:4166371  分类:Ananthe Pura  语言:  大小:4.7 MB  时长:05:09秒  比特率:129K  评分:0.0分

介绍:《Ananthe Pura》 是 Dhanith Sri 演唱的歌曲,时长05分09秒,由作词,作曲,该歌曲收录在Dhanith Sri2024年的专辑《Ananthe Pura》之中,如果您觉得好听的话,就把这首歌分享给您的朋友共同聆听,一起支持歌手Dhanith Sri吧!

◆ 本页是Ananthe PuraAnanthe PuraAnanthe PuraLRC歌词下载页面,如果您想下载Ananthe Puramp3,那么就点击  Ananthe PuraMp3免费下载

◆ 如果你想在线试听这首歌曲就点击  Ananthe Pura在线试听

◆ 如果你想了解更多歌手Dhanith Sri的信息就点击  Dhanith Sri的所有歌曲  Dhanith Sri的专辑  Dhanith Sri的详细资料  Dhanith Sri的图片大全

◆ Ananthe Pura的永久试听地址是//www.9ku.com/play/4166371.htm,请将九酷音乐网(www.9ku.com)告诉您的3个朋友,感谢您对九酷音乐网支持!

Copyright @2023 - 2025 www.9ku.com.All Rights Reserved.九酷音乐网 版权所有  备案号:黑ICP备2023008593号-1