Bolaw Nagitiw歌词

作词 : Venu Lfdy
作曲 : Sahan Liyanage
70 වසරක් කැඳ හැලි හැදූ ආඬි පිල් බෙදිල එකසේ
මුන් තාමත් වැජඹෙන්නෙ අපෙම කතිරෙන් නොදැක විඳින දුක මේ
අහපන් හිතින් උඹලගෙ යුද්ද දින්න පලියට අපි නිදහස් ද
මේ ජීවත් වෙනවද එයත් දැන් පැනයක් අපි දින්නෙ මොන මගුලක්ද
වෙවි වහල් පක්ශ පාට පස්සේ දුවන් හිටි කාල්ව් දැන් නතර කරපන්
උඹෙත් මගෙත් අයිතියන් උදෙස සටන ඉදිරියටම ගෙන යන්
බොලව් නැගිටිව් හිතෙන් විමසව්
මේ අපිට උරුම දේද
බොල්ව් නැගිටිව් හිතෙන් විමසව්
මේ අපේම රටම නේද
පතුරන් ජාතිවාද කියා ත්‍රස්තවාදෙ පලවනවයි කිව්ව විරුවා
අද ජනතාවට බිය වැදි ඇඳිරි නීති අස්සෙ ගැසට් ගැහුවා
පිහිදන් යන්න ඕන වුන් දැන් සරමෙන් රටෙම පාලනෙ ගෙනියයි රජමෙන්
මැරෙනකන් එකතැන අපි රජ පුටු පුරවන්නෙ වහල් කතිරෙන්
සාමෙ දැන් නෑ සුදු පරවියො කූඩුවේ
වටෙම පිරිලා දැන් කලු චරිත
ජීවිතෙ සමග හරඹ දුප්පතා
ඇමති නටයි ඇස් වහන් තවම
අපි තොපිව ගෙනාවේ හදන්න රටක්
තොපිලා කෙරුවේ අපිව හරක්
වාසිපැත්ත හොයන් මාරු වෙද්දි තොපි
තවමත් අපි එක තැනම
තවමත් අපි එක තැනම
තවමත් අපි එක තැනම
වාසිපැත්ත හොයන් මාරු වෙද්දි තොපි
තවමත් අපි එක තැනම
බොලව් නැගිටිව් හිතෙන් විමසව්
මේ අපිට උරුම දේද
බොල්ව් නැගිටිව් හිතෙන් විමසව්
මේ අපේම රටම නේද
අපේ කඳුලුත් රසයි මුන්ට පාස්කුවේ වැගුරුවා බල කෑදරෙන් ලේ විලක්
අන්තවාදියෝ නෑ රටේ බොලයි අන්තවාදයත් පතුරන්නේ සාටකනම් ශාපයක්
ජනතාව පතන් සරණක් මහ පාරෙ ඉල්ලන්නෙ අද එකම දෙයයි තොපෙන් පලයන්
හොරා කෑව ඇති පරම්පරා ගණනක් වෙනස් කරන්න කාලෙ මේ ක්‍රමවේදේ නැවතත්
දහමත් විකුණන් සිවුරක් පොරෝගත්ත උන්ට
රටක් ගැන මොන හැඟීමක්ද
අනිත්‍යත් බණ පදේකට සීමා වෙද්දි පන්සලලෙනුත් රකින්නෙත් දැන් හොර දේශපාලුවොද
දේශපාලනේ වගෙ අසූචි ගොඩක් මැස්සො වට කරන් හොයයි මේකෙ බලයට ඉඩක්
සුදුස්සාටනම් කවදාවත් නෑමයි ඉඩක් හොරු කැලක් නසයි මේක මාරුවෙන් මාරුව තවත්
පැත්ත ගත්තේ නෑ මේ ඇත්ත
කියන්නේ හිතට දැනෙන දේ
සංස්කෘතියයි කොඩියයි ඇරෙන්න රකින්න දෙයක් නෑ
රටම චීනගේ
පිස්සු මේ ගොන්නු රජ කරන රටක හදන්න ජනයා රැපකින් මං
ජාති භේදයි මාකට් කරේ දේශප්‍රේමින් කියා රවටා අපිව දැන්
ප්‍රජාතන්ත්‍රෙ තියන් බොලා බිල්ලට හිර කෙරුවෙ අපෙම බෙල්ල
විකුණන්නෙ රටම කරල උඹලා කොටස් මේ ජනතාවද බිල්ල
කහ සිවුරක් ළඟ තිබු භක්තිය අද මට තවත් නෑ
දන් දුත් බත් පිඬත් වලඳලා අපෙන් රකින්නේ ඉහළ පුටු
සාටකයක් ළඟ නැමෙයි සිවුරත් අපි බඩගින්නෙ හාමත්
තොපි Luxary සිල් රකින්නෙ පන්සලත් කරන් රජ මැදුරක්
නිදහසක් ලැබුවද විමසපන් හිතෙන් තව දුර
මුං රැඟුවේ එකම ජවනිකාව දමන් රතු කොල නිල් තිර
වේදිකාව උඩදි හතුරන් යටින් මුන් ඔක්කොම මිතුරන්
Respect මම රන්ජා අදටත් ඇතුලට ගියේ සත්‍ය පතුරන්
මිත්‍යාවෙන් අන්ද තොපි ඥ්නක්කා පස්සෙ
අපි තෙල් ගෑස් පෝලිමක් අස්සේ
රැවටී රටක් සාටකයක් පස්සේ
දැන් නැගී සිටිව් එක ජාතියක් ලෙසේ

Bolaw NagitiwLRC歌词

Bolaw Nagitiw歌词Venu LfdyBolaw NagitiwLRC歌词添加中

Bolaw Nagitiw歌词,Bolaw NagitiwLRC歌词

歌曲名:Bolaw Nagitiw  歌手:Venu Lfdy  所属专辑:《Bolaw Nagitiw》

作词:  作曲:  发行公司:未知  发行时间:2024-02-10

歌曲ID:4120904  分类:Bolaw Nagitiw  语言:  大小:2.92 MB  时长:03:12秒  比特率:129K  评分:0.0分

介绍:《Bolaw Nagitiw》 是 Venu Lfdy 演唱的歌曲,时长03分12秒,由作词,作曲,该歌曲收录在Venu Lfdy2024年的专辑《Bolaw Nagitiw》之中,如果您觉得好听的话,就把这首歌分享给您的朋友共同聆听,一起支持歌手Venu Lfdy吧!

◆ 本页是Bolaw NagitiwBolaw NagitiwBolaw NagitiwLRC歌词下载页面,如果您想下载Bolaw Nagitiwmp3,那么就点击  Bolaw NagitiwMp3免费下载

◆ 如果你想在线试听这首歌曲就点击  Bolaw Nagitiw在线试听

◆ 如果你想了解更多歌手Venu Lfdy的信息就点击  Venu Lfdy的所有歌曲  Venu Lfdy的专辑  Venu Lfdy的详细资料  Venu Lfdy的图片大全

◆ Bolaw Nagitiw的永久试听地址是//www.9ku.com/play/4120904.htm,请将九酷音乐网(www.9ku.com)告诉您的3个朋友,感谢您对九酷音乐网支持!

Copyright @2023 - 2025 www.9ku.com.All Rights Reserved.九酷音乐网 版权所有  备案号:黑ICP备2023008593号-1