Loken歌词

作词 : Venu Lfdy
作曲 : CapsCtrl
ලෝකෙන් ලෝකෙන්
යං දැන් ඈතට පාවි අපි සොයන් සතුටු තැනක්
මේ සෝකෙන් සෝකෙන් දැවි තිබු මගෙ සිත පහන් කලේ නුඹමයි
ආලෝකෙන් ආලෝකෙන් යං දැන් උඩට වලා අතරින් පාවී මල් ලෝකෙට සාමෙන් සාමෙන්
Mary Jane ශෝකෙන් ගලවගන්න මාව එපා ආලේ
දැන් ඉමු අපි සැපේ මේ අපේ ලෝකේ
නෑ කරදර කාටත් බාදා අපි ළඟ නෑ
තුරුළු වී ඉමු දැන් සතුටින් මේ රෑ
සිතට මෙ දැනෙන දේ අඳුර ගන්න බෑ ආලෙද කාමෙද මංවත් දන්නේ නෑ නේ හුරු නෑනෙ
නුඹ ළඟ මැවෙයි ලොවක් මට මාවත් අමතකයි
ගන්න Weed හිත වෙලා නම් Weak
You're the bitch who pulled me to this shit
You said I never leave baby I never leave
එදා Shawty උඹ අද මගෙ Slave
සතුට තිබ්බේ ආස දේවල් ළඟමයි
ආස දේවල් තිබ්බේ අන්සතු වෙලාමයි
ආස දේවල් ළඟ තිබ්බෙත් ඉතින් මට දුකමයි
ලොකෙට තහනම් නුඹ මගෙ එකම සතුටයි
කළුවරේ දැන් තනි නෑමයි මතකෙට එන සිතුවිලි
බෝමයි
දැන් ඉඩක් නෑමයි සිතන්නවත් බෑමයි දුමෙන් වැසි ගිය සිතුවිලි බෝමයි
තනි රෑ මයි සොඳුරු තාමත් මතකයි ලඟ තිබ්බෙ කෝප්පයයි තෝලයි
ජීවිතේ මාරයි සොඳුරු තැන් බෝමයි මායි හිතයි ගෙව්ව රැයවල් බෝමයි
ලෝකෙන් ලෝකෙන්
යං දැන් ඈතට පාවි අපි සොයන් සතුටු තැනක්
මේ සෝකෙන් සෝකෙන් දැවි තිබු මගෙ සිත පහන් කලේ නුඹමයි
ආලෝකෙන් ආලෝකෙන් යං දැන් උඩට වලා අතරින් පාවී මල් ලෝකෙට සාමෙන් සාමෙන්
No worries ma homies have a blunt always
Feel ma death would be ruined by this shit ok
Its ok I die with my own , Shawty still I hear at the night your moan
Memories feels me like um on my own hell
Um freezed with my own feelings with a blunt
Puff puff pass hears my homies screaming back
Oh ma god I feel like heaven is in my head
මේ ලෝකෙන් එලියට යං දැන් සාමෙන්
දුමෙන් පාවි හීන ලෝකෙට මල් පාරෙන්
අපි සාමෙන් සාමෙන්

Yeah LFDY

LokenLRC歌词

Loken歌词Venu LfdyLokenLRC歌词添加中
  • 歌词名:Loken
  • 歌手名:Venu Lfdy
  • 更新时间:2024-01-19
  • 作词人:
  • 评分:0.0分

Loken歌词,LokenLRC歌词

歌曲名:Loken  歌手:Venu Lfdy  所属专辑:《Loken》

作词:  作曲:  发行公司:未知  发行时间:2024-01-19

歌曲ID:3789005  分类:Loken  语言:  大小:2.39 MB  时长:02:37秒  比特率:129K  评分:0.0分

介绍:《Loken》 是 Venu Lfdy 演唱的歌曲,时长02分37秒,由作词,作曲,该歌曲收录在Venu Lfdy2024年的专辑《Loken》之中,如果您觉得好听的话,就把这首歌分享给您的朋友共同聆听,一起支持歌手Venu Lfdy吧!

◆ 本页是LokenLokenLokenLRC歌词下载页面,如果您想下载Lokenmp3,那么就点击  LokenMp3免费下载

◆ 如果你想在线试听这首歌曲就点击  Loken在线试听

◆ 如果你想了解更多歌手Venu Lfdy的信息就点击  Venu Lfdy的所有歌曲  Venu Lfdy的专辑  Venu Lfdy的详细资料  Venu Lfdy的图片大全

◆ Loken的永久试听地址是//www.9ku.com/play/3789005.htm,请将九酷音乐网(www.9ku.com)告诉您的3个朋友,感谢您对九酷音乐网支持!

Copyright @2023 - 2025 www.9ku.com.All Rights Reserved.九酷音乐网 版权所有  备案号:黑ICP备2023008593号-1